ඉන්ධන මිල අද රාත්‍රී සිට ඉහළට

අගෝ 13, 2019

    ඉන්ධන මිල සඳහා වන මිල සූත්‍රයට අනුව අද (13) මධ්‍යම රාත්‍රීයේ සිට ඉන්ධන මිල සංශෝධනය කිරීමට තීරණය කර තිබේ.

    ඔටෝ ඩීසල්හි මිල කිසිදු සංශෝධනයක් නොකිරීමට රජය තීරණය කර ඇත.

    ඒ අනුව, ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රු. 02 කින්ද, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රු. 04 කින්ද වැඩිකර තිබේ. සුපිරි ඩීසල් ලීටරයක මිල රු. 03 කින් වැඩිකර තිබේ.

    නව සංශෝධිත මිල ගණන්

    ඉන්ධන වර්ගය

    වත්මන්
    මිල (රු.)

    සංශෝධිත
    මිල (රු.)

    මිලෙහි වෙනස (රු.)

    ඔක්ටේන් 92 පෙට්‍රල්

    136 /-

    138 /-

    02/-

    ඔක්ටේන් 95 පෙට්‍රල්

    159/-

    163/-

    04/-

    ඔටෝ ඩීසල්

    104/-

    104/-

    වෙනසක් නැත

    සුපිරි ඩීසල්

    131/-

    134/-

    03/-

    Last modified on අඟහරුවාදා, 13 අගෝස්තු 2019 19:53

    Latest News