නව ජනපති ගැන ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාගේ අදහස (වීඩියෝ)

අගෝ 13, 2019

    නව ජනාධිපතිවරයෙකු තෝරාපත් ගැනීමේදී ජනතාව නිවැරදිම තීරණය ගත යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා අවධාරණය කරයි.

    අද(13) පැවති මාධ්‍ය හමුවකදී ඔහු ඒ පිළිබඳ අදහස් පළ කළේය.

    Latest News