ලෝකාන්තයේ ගින්නක්

ජූලි 29, 2019

    ලෝකාන්තය පහළ කොටසේ බලංගොඩ - නන්පේරිය්ල රක්ෂිතයේ ඊයේ පස්වරුවේ සිට හටගත් ගින්න තවදුරටත් ව්‍යාප්ත වෙමින් පවතියි.

    සමනලවැව පොලීසිය පවසන්නේ ගින්න නිවාදැමිමට ගුවන් හමුදාවේ සහය ද ලබාගෙන ඇති බවයි.

    Last modified on සදුදා, 29 ජූලි 2019 07:54

    Latest News