ගංජා කිලෝ 203ක් වව්නියාවේ දී අත්අඩංගුවට

ජූලි 20, 2019

    වව්නියාව, ආඩියාපුලියන්කුලම ප්‍රදේශයේ දී කේරල ගංජා කිලෝ ග්‍රෑම් 203ක් සමග අත්අඩංගුවට ගෙන තිබේ.

    ඉන්දියාවේ සිට බෝට්ටු මඟින් ගෙනැවිත් මන්නාරම ප්‍රදේශයේ ජාවාරම්කරුවන්ගෙන් ලබා ගෙන ප්‍රවාහනය කළ ගංජා තොගයක් බවට තොරතුරු හෙළිව තිබේ.

    සැකකරු අද වවුනියාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. සිද්ධිය සම්බන්ධයෙන් පරයනාලන්කුලම පොලීසිය වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.

    Last modified on සෙනසුරාදා, 20 ජූලි 2019 10:08

    Latest News