ගසක් කඩා වැටී මවක් සහ දැරියන් දෙදෙනෙක් මරුට

ජූලි 19, 2019

    සූරියවැව පාසල් මාවතේ නවතා තිබු ත්‍රීවීල් රථයක් මතට ගසක් කඩා වැටී එහි සිටි මවක් (31) ඇගේ දියණිය සහ තවත් දැරියක් මියගොස් තිබේ.

    මෙම සිද්ධිය අද පස්වරු 1.30 පමණ සිදුවා ඇති බව අප වාර්තාකරු පවසයි. මෙම ත්‍රීරෝද රථයේ ගමන් කළ දැරියන් දෙදෙනා පාසල් ඇරි නිවස බලා යමින් සිටියදි එම ස්ථානයේ රථය නතර කර තිබේ.

    ත්‍රිරෝද රථය නතර කර තිබු ස්ථානයේ වු පලු ගසක් පවතින අධික සුළං තත්වය හේතුවෙන් කඩා වැටී ඇති බවයි අප වාර්තාකරු පවසන්නේ.

    Latest News