පැය 24ට බීමත් රියදුරන් 139ක් පොලිස් දැලේ

ජූලි 17, 2019

    දිවයින පුරා බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ විශේෂ මෙහෙයුමෙන් ඊයේ (16) පැය 6.00 සිට අද පැය 6.00 දක්වා පැය 24ක කාලය තුළ බීමත් රියදුරන් 139ක් අත්අඩංගුවට ගෙන තිබේ.

    මෙහෙයුම ආරම්භ කෙරුණේ පසුගිය 5 වැනිදායි. එදින සිට අද දක්වා කාලය තුළ අත්අඩංගුවට ගත් බීමත් රියදුරන් ගණන 3493ක්.

    Latest News