මිලියන 5ක අයිස් රේගු දැලේ

ජූනි 27, 2019

    අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 500ක් සමග ඉන්දීය ජාතිකයෙක් අද උදෑසන 8.30ට පමණ කටුනායක ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගැනිණ.

    එහි වටිනාකම රුපියල්
    මිලියන 5ක්. ඔහු මෙරටට පැමිණියේ ඉන්දීය ජාතික ගුවන් සේවයට අයත් No.SG 002 දරන ගුවන් යානයෙන්.

    Last modified on බ්‍රහස්පතින්දා, 27 ජූනි 2019 14:59

    Latest News