අමාත්‍ය රිෂාඩ් FCIDයට පැමිණේ (වීඩියෝ)

මැයි 25, 2019

    අමාත්‍ය රිෂාඩ් බදියුදීන් ප්‍රකාශයක් ලබා දීමට පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට පැමිණ තිබේ. ඒ 2014- 2015 කාල සීමාවේදී සහල්මෙට්‍රික් ටොන් 257,000ක් පමණ ආනයනය කිරීමේ ගනුදෙනුවක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහායි. 

     

    Last modified on සෙනසුරාදා, 25 මැයි 2019 23:46

    Latest News