ගම්පහට සහ වයඹට අද රාත්‍රීයෙත් ඇඳිරි නීතිය

මැයි 15, 2019

    වයඹ පළාතට සහ ගම්පාහ පොලිස් කොට්ඨාසය අද රාත්‍රී 07.00 සිට හෙට උදෑසන 04.00 දක්වා වහාම ක්‍රියාත්මක වන පරිදී පොලිස් ඇඳිරි නීතිය පනවා තිබේ.

     ගම්පහ පොලිස් බලප්‍රදේශයට අයත් ගම්පහා, මිනුවන්ගොඩ, දොම්පේ, ගණේමුල්ල, කිරිඳිවැල, මල්වතුහිරිපිටිය, මීරිගම, නිට්ටඹුව, පූගොඩ, වේයන්ගොඩ, වීරගුල, වැලිවේරිය, පල්ලේවෙල, සහ යක්කල යන පොලිස් වසම්වලට මෙම කාලය අදාලවේ.

    දිවයිනේ සෙසු ප්‍රදේශවලට ඇදිරි නීතිය බල නොපැවැත්වෙන බව පොලිසිය පවසයි

    Last modified on බදාදා, 15 මැයි 2019 18:26

    Latest News