අංගොඩ - කොළඹ මාර්ගය අවහිරයි

නොවැ 08, 2018

    අවිස්සාවේල්ල - කොළඹ පරණ මාර්ගයේ අංගොඩ හංදියේ සිට කොළඹට දෙසට මීර් 100ක් පමණ මාර්ගයේ කන්ටේනර් රථයක් ගිලා බැසීම හේතුවෙන් අවහිර වී තිබේ.

    එම මාර්ගයේ ගමන් ගන්නා මහජනතාව හා රියදුරන් හැකිතාක් විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලිසිය රියදුරන්ට හා මහජනතාවට දැනුම් දෙයි.

    Latest News