කුලියාපිටිය, දුම්මලසූරිය, හෙට්ටිපොල, බිංගිරිය, රස්නායකපුර, කොබෙයිගනේට ඇඳිරිනීතිය

මැයි 13, 2019

    අද(13) ප.ව.2:00 සිට කුලියාපිටිය, දුම්මලසූරිය, හෙට්ටිපොල, බිංගිරිය, රස්නායකපුර, කොබෙයිගනේ යන පොලිස් බල ප්‍රදේශයවලට වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් ඇඳිරිනීතිය පනවා තිබේ.

    එය හෙට(14) පෙ.ව.4:00 දක්වා ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනය කරයි.

    Last modified on සදුදා, 13 මැයි 2019 15:34

    Latest News