බොරු ප්‍රචාර හේතුවෙන් ජනතාව කළබලයට හා භීතියට පත්වන බවත්, ආරක්ෂක අංශ නොමඟ යැවීම ද සිදුවේ.
හදිසි අවස්ථා රෙගුලාසි යටතේ ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ හැකි බව ද ජාතික මාධ්‍ය මධ්‍යස්ථානය පවසයි. එම ආයතනය වැඩිදුරටත් ප්‍රකාශ කළේ වැරදිකරුවන් වන පුද්ගලයන්ට වසර තුනත් පහත් අතර සිර දඬුවමක් නියම විය හැකි බවයි.