ඩුබාහිදී පිටුවහල්කළ තවත් 2ක් කටුනායකට

අප්‍රේ 18, 2019

    මාකඳුරේ මදූෂ් සමඟ බුඩාහි දී අත්අඩංගුවට ගෙන පිටුවහල් කළ තවත් දෙදෙනෙකු අද අලුයම මෙරටට පැමිණ තිබේ.

    ඒ යූ.එල්. 226 දරණ ගුවන් යානයෙන්. පියල් පුෂ්පකුමාර හා මොහොමඩ් අෆ්රීඩ් මොහොමඩ් ඉන්හාම් යන මේ දෙදෙනා වැඩිදුර ප්‍රශ්න කිරීම සඳහා කටුනායක ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරී භාරයට ගෙන තිබේ.

    Last modified on බ්‍රහස්පතින්දා, 18 අප්‍රේල් 2019 07:56

    Latest News