මහා ශාසනික මෙහෙවරක නිමාව, පූජ්‍ය බොරැල්ලේ කෝවිද හිමියන් අපවත් වෙති

සැප් 01, 2024

    විචිත්‍ර ධර්ම කථික කොලොන්නාව ශ්‍රී මහා බෝධි විහාරාධිපති බොරැල්ලේ කෝවිද ස්වාමීන් වහන්සේ අද (01) දින අපවත් වූහ.

    අපවත් වන විට උන්වහන්සේ 48වන වියෙහි පසු වුණා.

    කලක් රෝගාතුරව සිටි උන්වහන්සේ භික්ෂු ගිලන් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අපවත්වී තිබෙනවා.

    ආදාහන පූජෝත්සවය පිළිබඳ පසුව දැනුම් දීමට නියමිතයි.

    Latest News