මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ අද දිනයේ තුන්වන රන්දෝලි පෙරහර වීදි සංචාරය කිරීමට නියමිතව තිබෙනවා. අවසාන මහා රන්දෝලි පෙරහර ලබන සඳුදා එනම් ලබන 19 වැනි දින පැවැත්වීමට නියමිතව තිබෙනවා.Twitter