ස්ටාර්ලින්ක් ආයතනයට ශ්‍රී ලංකාව තුළ කටයුතු කිරීමට අවසර

අගෝ 13, 2024

    ස්ටාර්ලින්ක් ආයතනයට ශ්‍රී ලංකාව තුළ කටයුතු කිරීමට අවසර ලබාදී තිබෙනවා.

    ලංකා විදුලි සංදේශ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අත්සනින් නිකුත් කළ නිවේදනයක මේ බව සඳහන්. ‍

    ස්ටාර්ලින්ක් ආයතනය ලොව ප්‍රකට ව්‍යාපාරිකයෙකු වන ඉලොන්ග් මස්ක් මහතා හිමිකාරත්වයක් දරන ආයතනයක්.

    235

    Latest News