සුදර්ශනීගේ සහාය සජිත්ට

අගෝ 11, 2024
    එළැඹෙන ජනාධිපතිවරණයේ දී සජිත් ප්රේමදාස මහතාට සහාය දෙන බව ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රීනී වෛද්ය සුදර්ශිනී ප්රනාන්දුපුල්ලේ මහත්මිය පවසනවා.

    ඇය ඒ බව පැවසුවේ අද (11) උදෑසන කොළඹ පැවැති මාධ්ය හමුවකට එක්වෙමින්.

    Latest News