ඉන්ධන මිල වෙනස් නොවෙයි

අගෝ 01, 2024

    මාසිකව සිදුකරන ඉන්ධන මිල සංශෝධනය යටතේ මෙවර මිල වෙනසක් සිදු නොවන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව දැනුම්දෙනවා.

     F 01

    Latest News