විපක්ෂනායක සජිත් ප්‍රේමදාස ඇප තැන්පත් කරයි

ජූලි 31, 2024
    ජනාධිපතිවරණය සඳහා සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් අද උදේ ඇප තැන්පත් කරනු ලැබුවා.

    ඒ, සමගි ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා විසින්.

    Latest News