නීතිඥ නුවන් බෝපගේ ජනපති සටනට

ජූලි 29, 2024
    ජන අරගල සන්ධානයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස නීතිඥ නුවන් බෝපගේ මහතා නම් කර තිබෙනවා.

    මෙම තීරණය ගෙන ඇත්තේ අද (29) කොළඹදී පැවති එම සන්ධානයේ විශේෂ සාකච්ඡාවකදීය.

    Latest News