සරත් කීර්තිරත්න ඇප මුදල් තැන්පත් කරයි

ජූලි 26, 2024
    2024 ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වෙන ස්වාධීන අපේක්ෂකයෙකු මේ වනවිට ඇප මුදල් තැන්පත් කර ඇති බව වාර්තා වෙයි.

    හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් කීර්තිරත්න මහතා ඉදිරි ජනාධිපතිවරණයේ ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස එලෙස ඇප මුදල් තැන්පත් කර ඇති බවයි වාර්තා වන්නේ.

    Latest News