පොලිස්පති ගැන විශේෂ ප්‍රකාශයක් අද පාර්ලිමේන්තුවට

ජූලි 26, 2024
    පොලිස්පතිවරයා සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද (26) උදෑසන පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතව තිබෙනවා.

    ඒ අනුව පොලිස්පතිවරයා සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුවට අදාළව රජයේ ස්ථාවරය නිල වශයෙන් මෙහිදී ප්‍රකාශ කිරීමට නියමිතයි.

    Latest News