ජනාධිපතිවරණය සැප්තැම්බර් 21,ගැසට් එක නිකුත් වේ

ජූලි 26, 2024

    2024 ජනාධිපතිවරණය සැප්තැම්බර් 21දා පැවැත්වෙන බව ඊට අදාළ අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

    නාම යෝජනා භාර ගැනීම අගෝස්තු 15 වැනිදා සිදු කිරීමට නියමිත බවයි සඳහන් වන්නේ.

    66a30552e83b1pdf page 0

    Last modified on සිකුරාදා, 26 ජූලි 2024 07:57

    Latest News