හිටපු නගරාධිපතිගේ සිරදඬුවම ලිහිල් කෙරේ

ජූලි 18, 2024
    කුරුණෑගල, බුවනෙකබා රාජ සභා ගොඩනැගිල්ල කඩා ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වරදකරු වී වසර තුනක සිර දඬුවම් නියම වී සිටි කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජීව විතාරණ ඇතුළු විත්තිකරුවන්ගේ දඬුවම එක් වසරක් දක්වා අඩු කිරීමට අභියාචනාධිකරණය නියෝග අද නියෝග කළා.

    එම විත්තිකරුවන් විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සම්වල තීන්දුව ප්රකාශයට පත් කරමින් මෙම නියෝගය නිකුත් කෙරුණා.

    Latest News