අහසට වෙඩි තබා කොතලාවල පිරවුම්හල කොල්ලකයි

අප්‍රේ 03, 2019

    නවගමුව,කඩුවෙල - කොතලාවල ප්‍රදේශයේ ඉන්ධන හලක රුපියල් 30,000ක මුදලක් කොල්ලකා පළා ගොස් තිබේ.

    යතුරුපැදියකින් මුහුණු ආවරණය කර පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු අහසට වෙඩි තබා සේවකයින් බිය ගන්වා මේස ලාච්චුවේ තිබූ මුදල් මෙසේ කොල්ලකා ඇති බවයි, පොලිස් මූලස්ථානය පවසන්නේ. සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට නවගමුව පොලීසිය මගින් මේ වන විට පරීක්ෂණ ක්‍රියාත්මක කර තිබේ.

    Last modified on බදාදා, 03 අප්‍රේල් 2019 07:38

    Latest News