ජනමාධ්‍යය පුටුවට තාවකාලිකව ශාන්ත බණ්ඩාර මහතා එයි

ජූනි 13, 2024
    ජනමාධ්ය අමාතය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා විදේශ ගත වී නැවත ශ්රී ලංකාවට පැමිණෙන තෙක් වැඩ බලන ජනමාධය අමාතයවරයා ලෙස රාජය අමාතය ශාන්ත බණ්ඩාර මහතා පත්කර තිබෙනවා.

    ඒ ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ උපදෙස් පරිදියි.

    Latest News