උඩරට මාර්ගය කොට උඩ

ජූනි 13, 2024
    බදුල්ල දුම්රිය ස්ථානයේ සිට කොළඹ කොටුව බලා ධාවනය වන සීඝ්‍රගාමී දුම්රිය අද දින පස්වරු 03.25 ට පමණ තලවකැලේ හා වටගොඩ දුම්රිය ස්ථාන අතර පිළී පැනීමකට ලක්ව ඇත.

    මෙසේ එම දුම්රියේ නැරඹුම් මැරිදියේ එක් රෝද කට්ටලක එක් රෝදයක් පමණක් පිළී පැනීමකට ලක්ව ඇත. මේ හේතුවෙන් උඩරට මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ලවී තිබෙනවා.

    Latest News