කාක දූපතේදී සැමරූ සාගර දිනය

ජූනි 08, 2024

    ශ්‍රී ලංකා සාගර විශ්වවිද්‍යාලය මගින් ජගත් සාගර දින සැමරුම් දින වැඩසටහනක් පසුගියදා විශ්වවිද්‍යාලයේදී සහ කාක දූපත වෙරළ තීරයේදී පැවැත්වුණා.

    ඒ, විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය වසන්ත රන්නායක මහතාගේ උපදෙස් මතයි. එහිදී, අධ්‍යාපනික සම්මන්ත්‍රණයක් සහ වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක් සිදු කෙරුණා.

    Latest News