ගංවතුරෙන් පීඩාවට පත් අයට රජයෙන් සහනයක්

ජූනි 06, 2024
    ජලගැලීම් පහව යාමත් සමග ආපදාවන්ට ලක්වූ නිවාස පවිත්රෝ කර ගැනීම සඳහා එක් නිවසකට රුපියල් දසදහස බැගින් පිරිනමන බව ආරක්ෂක රාජ්යී අමාත්යක ප්රදමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසනවා.
    රජය ඒ සඳහා දිස්ත්රි ක් ලේකම් කාර්යාලවලට ලබා දෙන මුදල රුපියල් මිලියන 150 ක්. ආපදාවට ලක්වූ නිවාස දසදහස් 500 ක් පමණ මේ වන විට හඳුනාගෙන තිබෙනවා.
    ආපදා කළමනාකරණ මධ්යුස්ථානයේ අද පැවති මාධ්යග හමුවකදී ප්රපමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා මේ බව සඳහන් කළා.
    Last modified on බ්‍රහස්පතින්දා, 06 ජූනි 2024 14:54

    Latest News