උ.පෙළ නැවත සමීක්ෂණ අයදුම්පත් කැඳවීම අද සිට

ජූනි 05, 2024
    2023 / 2024 අපොස උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා අයදුම්පත් කැඳවීම අදින් ආරම්භ වන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

    ඒ අනුව මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ අයදුම්කරුවන්ට ජූනි මස 19 වනදා දක්වා මේ සඳහා අයදුම් කළ හැකියි.

    ඒ සඳහා පහත උපදෙස් පිළිපදින ලෙස ද විභාග දෙපාර්තමේන්තුව අපේක්ෂකයින්ට දැනුම්දෙනවා.
     
    1717563862 1

    Latest News