කොතලාවලට වෛද්‍ය උපාධිය සඳහා අනුමැතිය

අප්‍රේ 09, 2024
    ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය විද්‍යා උපාධිය සඳහා ගෙවීමේ පදනම මත දේශීය සිසුන් ඇතුළත් කර ගැනීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

    මේ වසරේ සිට එම වෛද්‍ය උපාධි වැඩසටහන සඳහා දේශීය සිසුන් ගෙවීම් පදනමින් සහ උසස් පෙළ Z අගය සහ අනෙකුත් සුදුසුකම් මත පදනම්ව ඇතුළත් කර ගැනීමට අනුමැතිය හිමිව ඇති බවයි වාර්තා වන්නේ.

    අදාළ කැබිනට් තීරණය පහතින්.
     
    6614f24480e7b
     
     

    Latest News