ජනපතිගෙන් අති විශේෂ ගැසට්ටුවක්

මාර් 04, 2024
    සේවාවන් කිහිපයක් අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

    ඒ අනුව විදුලිය, ඉන්ධන මෙලෙස අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අණ පරිදි ජනාධිපති ලේකම් සමන් ඒකනායක අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ.

    විදුලිබල සැපයීම සම්බන්ධ සියලු සේවාවන්, ඛනිජ තෙල් නිෂ්පාදන හා ඉන්ධන සැපයීම හෝ බෙදා හැරීම මෙලෙස අත්‍යවශ්‍ය සේවා බවට පත්කර තිබෙනවා.
    අදාළ ගැසට් නිවේදනය පහතින්.
     
    65e51d82c684dpdf page 0

    Latest News