පොලිස්පති වැඩ භාර ගනී

පෙබ 29, 2024

    අද (29) දින ශ්‍රී ලංකාවේ 36වන පොලිස්පතිවරයා ලෙස දේශබන්දු තෙන්නකෝන් මහතා සිය ධුරයේ වැඩ භාරගැනීම සිදු වුණා.

    ඒ පොලිස් මූලස්ථානයේදී ය.

    හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා විශ්‍රාම ගැනීමෙන් පසු 2023 වසරේ නොවැම්බර් 29වනදා එවකට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස කටයුතු කළ දේශබන්දු තෙන්නකේන් මහතා මාස 03ක කාලයක් සඳහා වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත් කළේය.

    Last modified on බ්‍රහස්පතින්දා, 29 පෙබරවාරි 2024 10:07

    Latest News