නව පාසල් වාරය අද ඇරඹේ

පෙබ 19, 2024
    රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල 2024 පළමු පාසල් වාරය අද (19) ආරම්භ වනවා.
    තෙවන පාසල් වාරය පසුගිය සිකුරාදායින් (16) අවසන් වුණා.
     
    පළමු පාසල් වාරයේ පළමු අදියර අප්රේල් මස 10 වන දා දක්වා ක්රියාත්මක වන බවයි,අධ්යාපන අමාත්යංශය සඳහන් කරන්නේ.

    Latest News