හෙට කොළඹ ජල කරාම හිස්

පෙබ 16, 2024
    හෙට (17) පස්වරු 5 සිට පසුදින එනම් 18 වන ඉරිදා පෙරවරු 9 දක්වා පැය 16ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසනවා.

    ඒ කොළඹ 11, 12, 13, 14 සහ 15 යන ප්‍රදේශවලටයි.

    Latest News