යුක්තියේ මෙහෙයුමට 547ක් අත්අඩංගුවට

පෙබ 12, 2024
    දිවයින පුරා ක්‍රියාත්මක යුක්තිය මෙහෙයුම යටතේ මත්ද්‍රව්‍ය ජාවාරම් සහ විවිධ අපරාධවලට සම්බන්ධ තවත් සැකකරුවන් 547 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර කාන්තාවන් 07දෙනෙකුද සිටින බවයි පොලීසිය පැවසුවේ.

    සැකකරුවන් සන්තකයේ තිබි හෙරොයින්, අයිස්, ගංජා ඇතුළු මත්ද්‍රව්‍ය වර්ග කිහිපයක්ද සොයාගෙන ඇත.

    Latest News