මීගොඩ මහ රෑ වෙඩි පත්තු වෙයි

පෙබ 12, 2024
    මීගොඩ ආර්ථික මධ්යස්ථානයේ වෙළෙඳසැලක් තුළ වෙඩිතැබීමක් සිදුව තිබෙනවා.

    ඊයේ (11) රාත්රීයේ ආර්ථික මධ්යස්ථානයේ වෙළෙඳසැලක් කොල්ලකෑමට පැමිණි පිරිසක් විසින් එම වෙඩිතැබීම සිදුකර ඇති බවයි.

    වෙඩිතැබීමෙන් කාන්තාවක් තුවාල ලබා ඇති අතර, මංකොල්ලකරුවන් පිරිස පළාගොස් ඇතැයි වාර්තා වනවා.
    Last modified on සදුදා, 12 පෙබරවාරි 2024 15:19

    Latest News