අද සහ හෙට විශේෂ රථවාහන සැලසුමක්

පෙබ 03, 2024

    76 වැනි ජාතික නිදහස් උත්සවය වෙනුවෙන් අද සහ හෙට දෙදින කොළඹ ආශ්‍රිතව විශේෂ රථ වාහන සැලැසුමක් ක්‍රියාත්මක වන බව පොලීසිය පවසනවා.

    අද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවක දී පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිඥ නිහාල් තල්දූව මහතා සහ නියෝජ්‍ය පොලිස්පති රථ වාහන දිසාව භාර ඉන්දික හපුගොඩ මහතා මේ බව පැහැදිලි කර සිටියා.

    අදාළ රථ වාහන සැලැස්ම පහතින්,

    road

    Latest News