ශිෂ්‍යත්ව ප්‍රතිඵල පාසල් කඩඉම් ලකුණු නිකුත් කෙරේ

පෙබ 02, 2024

    2023 වර්ෂයේ 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව ප්‍රතිඵල මත පාසල් සඳහා ඇතුළත්වීමේ කඩඉම් ලකුණු අද (02) දින නිකුත් කර තිබේ.

    පාසල් සඳහා තීරණය වු කඩඉම් ලකුණු පිළිබඳ තොරතුරු අධ්‍යාපන අමාත්‍යාංශ වෙබ් අඩවියෙන් http://www.moe.gov.lk ලබා ගත හැකිය.

    තවද, සිසුන්ට ලැබී ඇති පාසල් සම්බන්ධයෙන් 2024.02.05 දින සිට https://g6application.moe.gov.lk/#/   යන වෙබ් පිටුවට පිවිස පරීක්ෂා කර ගත හැකි බවද දැනුම්දෙයි.

    Latest News