හෙට (01) සිට දෙගුණ වන විදෙස් ගමන් බලපත්‍ර ගාස්තු

ජන 31, 2024

    විදෙස් ගමන් බලපත්‍ර ගාස්තු ඉහළ දැමීමට ආගමන හා විගමන දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.

    ඒ අනුව,  හෙට දින සිට එනම් 2024.02.01 දින සිට ක්‍රියාත්මක වන පරිදි විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ මාර්ගගත සහ මාර්ගගත නොවන සාමාන්‍ය සේවා ගාස්තුව රුපියල් 5,000 සිට රුපියල් 10,000 දක්වා සංශෝධනය කර ඇති බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කරමින් දන්වා ඇත.

    Last modified on බ්‍රහස්පතින්දා, 01 පෙබරවාරි 2024 17:48

    Latest News