උඩරට දුම්රිය මාර්ගය යථා තත්ත්වයට

ජන 26, 2024
    උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය අද (26) යථා තත්ත්වයට පත්කර තිබෙනවා.

    ඒ කඩිගමුව හා ඉහළ කෝට්ටේ අතර දුම්රියක් පීලී පැනීමක් හේතුවෙන් ඊයේ රාත්‍රි දුම්රිය ධාවනයට බාධා එල්ලවී තිබුණා.

    Latest News