සජිත් හදිසියේ අධිකරණයට එයි

ජන 08, 2024
    නඩු විභාගයක් දැක බලා ගැනීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා උපරිමාධිකරණ සංකීර්ණයට පැමිණ තිබෙනවා.

    රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ මහත්මියගේ පුරවැසිභාවය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ පවතින නඩු විභාගයක් දැක බලා ගැනීම සඳහා ඔහු අධිකරණයට පැමිණ සිටින බවයි වාර්තා වන්නේ.

    Last modified on සදුදා, 08 ජනවාරි 2024 11:16

    Latest News