සුමින්ද සිරිසේන මහතා දිවි සැරිය නිම කරයි

දෙසැ 04, 2023

    ප්‍රවීණ රංගන ශිල්පී සුමින්ද සිරිසේන මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

    එතුමා මියයන විට 75 වන වියේ පසුවනවා.

    ගම්පහ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටිය දී අද (04) උදෑසන ඒ මහතා අභාවප්‍රාප්ත වී ඇතැයි පවුලේ ඥාතීන් පවසනවා.

    Latest News