දක්ෂිණ අධිවේගය දෙපස අධි අවදානමක

ඔක් 11, 2023

    දක්ෂිණ අධීවේගී මාර්ගයේ පින්නදූව සහ ඉමදූව අතර 102 වෙනි කිලෝමීටරයේ අද දින සවස ඇතිවූ නායයාමේදී අධිවේගී මාර්ග ආරක්ෂාව සඳහා රාජකාරීයේ යෙදී සිටි විශේෂ කාර්ය බලකා නිලධාරීන් සිවු දෙනෙකු පමණ තුවාල ලබා රෝහල් ගත කර ඇත.

    මෙම නාය යාම් තත්ත්වය මාර්ගය දෙපසම සිදු වී ඇති අතර මාර්ග දෙපස කඳුකර ප්‍රදේශයේ ඉහල කොටසේ පදිංචි වී සිටින ජනතාවට වහාම ආරක්ෂිත ස්ථානයන් කරා ගමන් කරන ලෙසත් මේ පිළිබඳව දැඩි විමසිල්ලෙන් සිටින ලෙසත් මාර්ග සංවර්ධන අධිකාරිය දන්වා සිටියි.

    danw

    Latest News