මීනගයා දුම්රියට අදත් අලියෙකු බිලි

සැප් 14, 2023
    මඩකලපුව සිට කොළඹ කොටුව බලා ධාවනය වූ මීනගයා රාත්රී තැපැල් දුම්රියේ වන අලියෙකු ගැටී මියගොස් තිබෙනවා.
    වැලිකන්ද හා පූනානි දුම්රිය ස්ථාන අතර මෙම අනතුර සිදුව ඇත්තේ රාත්රී 10.00ට පමණ.
    මීට දින තුනකට පෙර ද මෙම ස්ථානයට ආසන්නයේම රාත්රී 9.15ට පමණ පුලතිසි දුම්රියේ ගැටී අලියෙකු මිය ගියා.

    Latest News