ඔබත් සරසවි අපේක්ෂකයෙක්ද? මෙන්න

සැප් 14, 2023
    විශ්වවිද්යාල සඳහා අයදුම්පත් කැඳවීම අද (14) සිට සිදුකරන බව විශ්වවිද්යාල ප්රතිපාදන කොමිෂන් සභාව පවසනවා.

     

    මාර්ගගත ක්රමය ඔස්සේ WWW.UGC.AC.LK යන වෙබ් අඩවියට පිවිසීමෙන් එම අයදුම්පත් යොමුකිරීම සිදුකළ හැකි බවයි,එහි සභාපති ජ්යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පවසන්නේ.
    ඔක්තෝබර් 05 වැනි දා දක්වා ඒ සඳහා කාලය ලබා දී තිබෙනවා.
    2022 අධ්යයන පොදු සහතික පත්ර උසස් පෙළ විභාගයේ ප්රතිඵල පසුගිය 04 වැනිදා දින නිකුත් කෙරුණා.
    විභාගය සඳහා අපේක්ෂකයින් 263,933 දෙනෙකු පෙනී සිටි අතර ඉන් 166,938 දෙනෙකු විශ්වවිද්යාල ප්රවේශය සඳහා අයදුම් කිරීමට සුදුසුකම් ලබා ගත්තා.

    Latest News