ජනපති රට යයි

සැප් 13, 2023

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කියුබාවේ සහ අමෙරිකානු සංචාරයක් සඳහා අද (13) අලුයම දිවයිනෙන් පිටව ගොස් තිබෙනවා.


    ජනාධිපතිවරයා කියුබාවේ හවානා නුවර ලබන 15 සහ 16 වැනිදා දක්වා පැවැත්වෙන ජී. 77 රාජ්‍ය නායක සමුළුවට සහභාගී වීමට නියමිතයි.
    අනතුරුව, ලබන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 19 වැනිදා සිට 21 වැනිදා දක්වා අමෙරිකාවේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78 වැනි වාර්ෂික සැසි වාරයේ රාජ්‍ය නායක සමුළුව ඇමතීමට ද නියමිතව තිබෙනවා.

     

    Latest News