ශ්‍රී ලංගම තොරතුරු කේන්ද්‍රය සුභ මොහොතින්

සැප් 12, 2023

    ශ්‍රී ලංගම තොරතුරු කේන්ද්‍රය සුභ මූර්තියෙන්

    ශ්‍රී ලංකා ගමණාගමන මණ්ඩලයේ
    මගී ප්‍රවාහන සේවා ප්‍රවර්ධනය කිරීම පිණිස
    සුහදශීලී මගී ප්‍රවාහන සේවාවක් වෙනුවෙන්
    ගරු ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය
    ආචාර්ය බන්දුල ගුණවර්ධන මැතිතුමාගේ
    උපදෙස් මත
    ශ්‍රී ලංගම ගරු සභාපති,
    වරලත් ඉංජිනේරු ලලිත් ද අල්විස් මැතිතුමාගේ
    මගපෙන්වීම යටතේ
    ශ්‍රී ලංගම පාලනාධිකාරිය මගින්
    සංවර්ධනය කරනු ලද
    ශ්‍රී ලංගම තොරතුරු කේන්ද්‍රය
    2023 ක් වූ බිනර මස 12 වන කුජ දින
    සුභ මූර්තියෙන් විවෘත කරන ලද වගයි.....

    Latest News