මඩකලපුව මුහුදේ භූ කම්පනයක්

සැප් 11, 2023
    මඩකලපුව වෙරළට කිලෝමීටර් 310ක් ඔබ්බෙන් වූ ගැඹුරු මුහුදේ අද (11) අලුයම 1.30ට පමණ භූකම්පනයක් හටගෙන තිබෙන බව වාර්තා වනවා.

     

    රික්ටර් මාපකයේ ඒකක 4.65ක ප්රබලත්වයක් සටහන් කළ එම භූකම්පනය හේතුවෙන් සුනාමි අවදානමක් නොමැති බවයි, භූ විද්යා හා පතල් කැණීම් කාර්යංශය පවසන්නේ.

    Latest News