විශ්වාසභංගයේ ඡන්ද විමසීම අද

සැප් 08, 2023

    සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහිව විපක්ෂය ඉදිරිපත් කළ විශ්වාස භංග යෝජනාව පිළිබඳ ඡන්ද විමසීම අද පස්වරුවේ පැවැත්වීමට නියමිතයි.

    එම යෝජනාව පිළිබද තෙදින විවාදයේ අවසන් දිනය අදයි.

    මේ අතර, පාස්කු ප්‍රහාරය සහ චැනස් ෆෝ වීඩියෝ පටය පිළිබඳව පාර්ලිමේන්තුවේදී අදත් අදහස් පළ කෙරුණා.

    Latest News